2024 වර්ෂයේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) දිනයෙන් අවසන් වනවා.

මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 13 වැනිදා නිමාවට පත්වීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ එදින සිට එම පාසල් සඳහා නිවාඩුව ආරම්භ වන බවයි. තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් ජනවාරි 02වන බ්‍රහස්පතින්දා සියලුම පාසල් නැවත ආරම්භ වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here