හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ නිවස මංකොල්ලකරුවන් පිරිසක් විසින් කොල්ල කා තිබෙනවා.

රූපවාහිනි යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ රැසක් ම ඔවුන් විසින් මංකොල්ල කා ඇති බවයි හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මාධ්‍ය හමුවේ අනාවරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here