පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේදී විපක්ෂ නායකවරයාගේ සාම්ප්‍රදායික පුටුව සම්බන්ධයෙන් ඇති වූ සිද්ධිය පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි බව මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, මන්ත්‍රීවරයන් වෙනුවෙන් සංවිධානය කර තිබෙන දැනුවත් කිරීමේ වැඩමුළුවේදී ඊට අදාළ සමාව ගැනීම සිදු කළ බවයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here