පවතින අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව පවුල් 59,044 ක පුද්ගලයින් 266,072 ක් පීඩාවට පත්ව ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් සඳහන් කළේ.

ආරක්ෂිත මධ්‍යස්ථාන 104 ක පවුල් 3,102 ක පුද්ගලයින් 10,137 ක් රඳවා ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here