නාවලපිටිය දොළොස්බාගේ මාර්ගයේ වැලිගොඩවත්ත ප්‍රදේශයෙන් මාර්ගයට විශාල පස් කන්දක් සමග ගස් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනය (29) දින අලුයම 2 සිට සම්පුර්ණයෙන් ඇණහිට ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව සමග එම මාර්ගයට පස් කන්ද සහ ගස් කඩා වැටි ඇති බවත්, විදුලි රැහන් මතට ගස් කඩා වැටිම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here