රජරට රැජින දුම්රිය කොළඹ, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය අතරදී අද දහවල් පීලි පැනීමට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

දුම්රිය පිීලි පැනිම හේතුවෙන් එක් මාර්ගයක පමණක් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය වන බවද පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය.

පාලක මැදිරිය ප්‍රකාශ කළේ, රජරට රැජින දුම්රියේ එන්ජිම පමණක් පීලිපැනීමට ලක්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here