මින්නේරිය පොලිස් බල ප්‍රදේශයට අයත් නුග ගහ දමන මොහිදින් ජුම්මා පල්ලිය ඇති පිං කැටය හොරු බිදීමේ සමග එම සොරකම පල්ලියේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ සටහන් වී ඇත.

මීට වසරකට පෙර මෙම ආකාරයටම පල්ලියේ පිං කැටය සොරාගෙන ගොස් ඇති අතර තවමත් එම සොරකමේ සැකකරු ද අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.

මෙම සොරකම පිළිබඳවද මින්නේරිය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර පරීක්ෂණ ක්‍රියාත්මක කොට තිබේ.

සෑම වර්ෂයකම මෙලෙස පිං කැටය කඩන සොරා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

(උපුල් සාන්ත පොලොන්නරුව)

2 COMMENTS

  1. Hello! Do you know if they make any plugins to help with Search
    Engine Optimization? I’m trying to get my website to rank
    for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Many thanks! I saw similar blog here: Coaching

  2. Hi! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get my website to rank for some targeted keywords but I’m not seeing very good results.
    If you know of any please share. Appreciate it! You can read similar art here: Blankets

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here