වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලක දමා තිබියදී සොයාගෙන තිබෙනවා.

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ දිනයේ අවුරුදු 14ක් වන සිය දියණිය දෙසැම්බර් 2වනදා සිට අතුරුදන්ව ඇති බවට ගම්පහ පොලීසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබුණා.

අනතුරුව සිදු කළ විමර්ශනයකින් මෙම ඝාතනයේ සුලමුල සොයාගැනීමට හැකි වූ පොලිසිය සඳහන් කළේ.

දැරියගේ මව විසින් මෙම ඝාතනයට තම දෙවන සැමියා සැකකරන බැව් පොලිසිය සඳහන් කර තිබුණා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here