බෝඩර් ගවස්කා‍ර් ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 180කට දැවී ගියා.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩුළු 6ක් බිඳ දැමීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here