සත්කාරක නවසීලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 323ක දැවැන්ත ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත්වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට එංගලන්තය සමත්වුණා.

ලකුණු පුවරුව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here