මාලිගාකන්ද ප්‍රදේශයේදී අද (14) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බැව් වාර්තා වනවා.
සිද්ධිය පිළිබඳව මරදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
At BWER Company, we prioritize quality and precision, delivering high-performance weighbridge systems to meet the diverse needs of Iraq’s industries.
BWER Company provides Iraq’s leading-edge weighbridge solutions, designed to withstand harsh environments while delivering top-tier performance and accuracy.