අද සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කාණ්ඩය යටතේ ආනයනය කිරීමට අවසර දී ඇති වාහන වර්ග සඳහන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල් ඇමතිවරයා වශයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම රෙගුලාසි 2024 සැප්තැම්බර් 13 වැනි දින කැබිනට් මණ්ඩලයේ තීරණය මත 2024 සැප්තැම්බර් 12 දිනැති අංක 24/1945/604/208 දරන සංදේශයේ “මෝටර් වාහන ආනයනය කිරීමේ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සඳහා අනුමැතිය” යන මැයෙන් ප්‍රසිද්ධියට පත්කර ඇත.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here