කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක්. 

අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද සඳහන්.

තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here