මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයින් 3,500කට සෞදි අරාබි​යේ සත්කාරකත්වය හිමිවන බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ වනවිට ඊට අදාළ ගිවිසුමකටද එළැඹ ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

සෞදි හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here