ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.

එරට දේශීය වේලාවෙන් රාත්‍රි 9.19ට මෙම භූකම්පනය හටගෙන ඇති අතර ඒ අනුව මියාසාකි සහ කොචි යන ප්‍රාන්ත සඳහා ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

භූමිකම්පාව සැතපුම් 23ක් ගැඹුරින් සිදුව ඇති අතර එය ප්‍රධාන වශයෙන් නිරිතදිග කියුෂු කලාපයට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here