මිදිගම පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

විදේශීය කාන්තාවකගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා මත එම පියවර ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුගිය 31 වැනිදා එම කොස්තාපල්වරුන් දෙදෙනා විදේශීය කාන්තාවකගෙන් රුපියල් පන් දහසක් මුදලක් අල්ලස් ලෙස ලබාගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here