හෝමාගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරාජයට පත් ව තිබෙනවා.

පෙරේදා (12) දින පැවති මෙම ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය ලබා ඇත්තේ විකල්ප ස්වාධීන කණ්ඩායමයි.

හෝමාගම ප්‍රාදේශිකය ආසන 59න් 32ක්ම විකල්ප ස්වාධීන කණ්ඩායම විසින් ජයග්‍රහණය කරනු ලැබූ අතර මහ සභා නියෝජිතයින් 100 දෙනෙකුගෙන් 56 දෙනෙකු ම ජයග්‍රහණය කිරීමට විකල්ප ස්වාධීන කණ්ඩායමට අවස්ථාව හිමිවුණා.

මෙම ස්වාධීන කණ්ඩායම සඳහා විපක්ෂයේ සියලු ම දේශපාලන පක්ෂ නියෝජිතයින් එක්ව තරග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here