විදුලි ආලෝකය යොදා ගනිමින් රාත්‍රී කාලයේදී සීගිරිය පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පලවන ඡායාරූප අසත්‍ය බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ සීගිරිය සංචාරකයින් සඳහා රාත්‍රී කාලයේ විවෘතව තැබීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here