දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීමට පොහොට්ටු පක්ෂය නව කාර්යාලයක් විවෘත කර තිබෙනවා.

නෙලුම් මාවතේ ප්‍රධාන කාර්‍යාලයේ දී පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම නව කාර්යාලය විවෘත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here