2025 වසරේ පළමු භාගය සඳහා වන විදුලි ගාස්තු සංශෝධනය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව සියලු පළාත්වලින් මහජන අදහස් ලබාගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කෙරුණු අතර, එය පසුගිය ජනවාරි 10 වනදා අවසන් කර තිබුණා.

එම සැසි වාරයන්වල දී පුද්ගලයින් 400 දෙනෙකු පමණ යෝජනා ඉදිරිපත් කිරීම් සිදුකළ බවත් ඒවා සියල්ල අධ්‍යනය කළ බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here