හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.

ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද අයුතු ලෙස ඉපයූ දේපල පිලිබඳ ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (17)  කැඳවා තිබෙයි.

(උපුටා ගැනීම – දිනමිණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here