අයුතු ලෙස ඉපයූ දේපල පිලිබඳ ප්‍රශ්න කිරීමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමාට අද (17) කැඳවීමක් ලැබී ඇති බවට රාජ්‍ය මාධ්‍ය රැසක පළවූ පුවත අසත්‍ය බව අප කල විමසීමකදී හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here