රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 10,000 ක මුදල් ඇපයක් සහ ශරීර ඇප 2 ක් මත උදයංග වීරතුංග මුදාහැර ඇති බවයි සඳහන් වෙන්නේ.

අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකළ පරීක්ෂණයකට අනුව ඔහු පසුගිය 10 වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. 

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here