කොළඹ වරායේ පිහිටි ආලෝක කුළුණක කොටසක් ඊට පහළින් සිටි පුද්ගලයෙකු හිසට වැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා මියගොස් ඇත.  

මෙම සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here