ගල්කිස්ස සිරිපාල මාවතේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

වෙඩි තැබීමට සැක පිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු සොයා පොලීසිය විමර්ශණ සිඩුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here