හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළ බවට අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (20) පෙරවරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.