පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ ඊයේ දින (20) රාත්‍රී කාලයේ අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී රථ වාහන රාජකාරීන් සිදුකල නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here