කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේදී රුපියල් මිලියන 70ක් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදුවූ බැව් කියන සිදුවීම සම්බන්ධයෙන් වන නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (22) නැවත කැඳවනු ලැබුවා.

අදාළ නඩුව සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අද අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ, සිය පියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නිලනිවාසය ගැන ඇතිව ඇති උණුසුම සම්බන්ධයෙන් ද අදහස් පළකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here