පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර ගැනීමේ දී පැවති රුපියල් 450 සීමාව රුපියල් 2,000 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ මුදල රුපියල් 1550කින් ඉහළ ගොස් තිබෙන අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් අදාළ වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here