5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ, දිස්ත්‍රික්ක අනුව අදාල කඩඉම් ලකුණු නිකුත්කර තිබෙනවා.

ඒ අනුව ඉහළම කඩඉම් ලකුණු සීමාව 143ක්වන අතර අවම කඩඉම් ලකුණු සීමාව 130ක් ලෙසයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ දිස්ත්‍රික්ක අනුව කඩඉම් ලකුණු සීමාවන් මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here