5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2024) ලකුණු පිළිබඳ අභියාචනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන 27 වැනිදා සිට පෙබරවාරි 06 දක්වා මාර්ගගතව අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අදාළ එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here