මන්නාරමේ මෙගාවොට් 484 ක ධාරිතාවයකින් යුතු සුළං බලාගාර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇති බවට පැතිර යන කටකතා අසත්‍යක් බව එම සමාගම පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක මේ බව සඳහන් කර තිබෙනවා.

නව රජයක් පත්වීමෙන් අනතුරුව එහි ප්‍රමුඛතා පිළිබඳව කටයුතු කිරීම සහ සහ එම රජයේ බලශක්ති ප්‍රතිපත්ති සමඟ ගිවිසුමේ අඩංගු කරුණු සමාලෝචනය කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවත් එලෙස සමාලෝචනය කිරීමට කටයුතු කිරීම පුනරීන් බලාගාරයේ ගිවිසුම අතිහිටුවීමට කටයුතු කිරීමක් ලෙස පැවසීම අදානි සමාගම ප්‍රතික්ෂේප කරන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අදානි සමාගම නිකුත් කළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here