මහනුවර සහ මහියංගන මාර්ග කිහිපයක් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත්තේ තැන්නේකුඹුර – රිකිල්ලගස්කට- රාගල මාර්ගය සහ මහනුවර – මහියංගනය – පදියතලාව අතර මාර්ගයයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මාර්ග මතට ගල් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයයේ රථවාහන ධාවනයට බාධා එල්ලව තිබුණා.

මේ හේතුවෙන් මෙම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සඳහා පහත දක්වා ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබෙනවා.

එම විකල්ප මාර්ග පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here