උපේන්ද්‍රා සිරිවර්ධන ලංකාවේ විතරක් නෙවෙයි මේ වෙද්දී මුළු ලෝකෙම අවධානය ඇය වෙත යොමු වෙන්නේ The Voice of Finland හී ඇය දක්වූ දක්ෂතාවය හේතුවෙන් ය.
උපේන්ද්‍රා එම ජාත්‍යන්තර තරගාවලියට එක්වන්නේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ද සමගිනි.
උපේන්ද්‍රා සිරිවර්ධන අපේ රටේ කා අතරත් ජනප්‍රිය වන්නේ The Voice of SriLanka Season 01 තරගාවලියත් සමගිනි.