රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යෝෂිත රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here