වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

1969 ආනයන අපනයන පතන යටතේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.

එම ගැසට් නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here