මහාද්වීප හතේම උසම කඳු තරණය කිරීමේ ගවේෂණයේ කොටසක් ලෙස, ඇන්ටාක්ටිකාවේ උසම කඳු මුදුනවන වින්සන් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට ජොහාන් පීරිස් පත්ව තිබෙනවා.

එම කන්ද මීටර් 4,892ක් උසකින් යුක්ත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here