හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල පල්ලම ප්‍රදේශයේදී අද දහවල් බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගෙන දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය වූ බස් රථයක් ගැටී අනතුරට ලක් වී පුද්ගලයින් 16ක් තුවාල ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here