19න් පහළ කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය ලකුණු 12කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 99ක් ලබා ගැනීමට සමත්වුණා.

ලකුණු 100ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 87ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here