හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් අනතුරු අගවා නොමැති බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික රියර් අද්මිරාල් සම්පත් තුයියකොන්තා පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here