උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර දුම්රිය මාර්ගයට පස් කණ්ඩියක් සමග ගසක් කඩාවැටීමෙන් දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී තිබේ.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here