වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ.

ඒ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.

නිකී ප්‍රසාද් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවන්නේ කෙයිලා රෙයිනෙකේ.

මලයාසියාවේ ක්වලා ලම්පූර්හිදී පැවැත්වෙන තරගය අද (02) මෙරට වෙලාවෙන් දහවල් 12ට ආරම්භ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here