දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කර වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද(02) සමත් වුණා.
ඉන්දියාව විස්සයි20 යොවුන් ලෝක ශූරියන් ලෙස කිරුළු පැළඳි දෙවන අවස්ථාව මෙය වෙයි.
මෙම තරගාවලිය පළමුවරට දකුණු අප්‍රිකාවේදී ආරම්භ වූ 2023 වසරේදීද ඉන්දියාව ශූරතාව දිනාගත්තේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 82ක් පමණි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම තරගයේ පන්දුවාර 11යි පන්දු 2කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84ක් තරගය ජය ගැනීමට සමත්වුණා.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.