77 වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබෙනවා.

ඒ අතර පිරිමි සිරකරුවන් 279 දෙනෙකු වන බවයිි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා සඳහන් කළේ.

මේ අතර නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් බැලීම සඳහා අමුත්තන්ට අද(04) විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදිය හැකියි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here