යාපනයේ තරුණ තරුණියන් විසින් සංවිධානය කළ ජාතික නිදහස් සමරු දින උළෙලක් යාපනය කොටුව අසලින් ආරම්භ වුණි.

මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස ජාතික ධජ රැගෙන එක්සත්ව හා එක්සිත්ව ඔල්වරසන් දෙමින් ජයවේවා යනුවෙන් කෑ කෝ ගසමින් යාපනය නගරයේ වීථි සංචාරය කරමින් මෙවර නිදහස් දිනය සමරණු ලැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here