නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ, මාධ්‍යවේදීන් පිරිසක් නීතිපති දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුළු වීමට ගත් උත්සාහයක් අතරතුරයි.
ඊට පොලිසිය මැදිහත්වීම හමුවේ මෙම උණුසුම් තත්ත්වය උද්ගතව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.