එළැඹෙන යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙක්ටෙයාර් 20000 ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ.

බඩ ඉරිඟු අස්වැන්න මිලදී ගැනීමට රජය මැදිහත් වන බවද ඔහු කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here