ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු ජන එක්සත් පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පුටුව ලකුණ යටතේ තරඟ කිරීමත් දිගා මඩුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් පැවැත්විය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක, පක්ෂයේ ජේෂ්ඨ උපසභාපති මහින්ද අමරවී,ර පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න යන නිලධාරීන් සහභාගි විය.