ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් එක්දින තරගාවලිය සඳහා තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනූව ට්‍රැවිස් හෙඩ්, මැට් ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මාර්නස් ලැබුෂේන්, ජොෂ් ඉන්ග්ලිස්, ඇලෙක්ස් කේරි, ආරොන් හාඩි, ග්ලෙන් මැක්ස්වෙල්, කූපර් කොනොලි, ෂෝන් ඇබට්, බෙන් වාර්ෂුයිස්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, මිචෙල් ස්ටාර්ක්, නේතන් එලිස් සහ ස්පෙන්සර් ජොන්සන් එම සංචිතයට ඇතුලත්.

මීට අමතරව එම සංචිතයට යොවුන් පාදඟ පන්දු යවන ක්‍රීඩක තන්වීර් සංගා කැඳවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here