ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ආරම්භවීමට නියමිතව එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
එම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වේ.
එම සංචිතය පහතින් දැක්වේ,

තරග දෙකකින් යුතු ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ පළමු තරගය පෙබරවාරි 12 වැනිදා සහ දෙවැනි තරගය පෙබරවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම තරග දෙකම දිවා තරඟ ලෙසින් පැවැත්වෙන අතර තරඟ දෙකම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.